වාහන ලීසිං සීමාවන් සංශෝධනයක්..
උපරිම ණය වටිනාකමට අදාල වන පරිදි වාහන ලීසිං පහසුකම ලබාදිමෙිදි තිබු සිමාවන් සංශෝංධනය කර ඇති බව මහ බැංකුව සිය නිවේදනය මගින් ප්‍රංකාංශයට පත්කර ඇත.
ත්‍රිරෝද රථ සදහා 50% ක්ද,අනෙකුත් වාහන සදහා 70% ක්ද, වානිජ වටිනාකමින් යුත් වාහන සදහා 80% ක්ද, මෙම සංශෝධනය යටතේ ලිසිං පහසුකම් සංශෝධනය වි ඇති බව වාර්තා වේ.
එසේම පුද්ගලික පරිහරණය සදහා ලබාගන්නා වාහන සදහා උපරිම ණය පහසුකම 50% ක් දක්වා ලබාදි ඇති බව එම නිවේදනය මගින් මහබැංකුව සදහන් කරයි.