වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට නාමල් අගමැති ගෙන් ඉල්ලයි..
ආපදාවන්ට ලක්වු ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍යය ක්‍රමඋපායන් සැකසීම සදහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු වහා කැදවන ලෙසට අගමැති හරිනි අමරසුරියගෙන් පාර්ලිමේන්තු මංත්‍රි නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ආපදාවට ලක්වු ලාංකීය ජනතාව පිඩාවන්ට පත්ව ඇති මේ මොහොතේ ඉන් මුදවාගෙන කටයුතු කිරිම සදහා දේශපාලන පක්ෂයක් ලෙසට මෙලෙස මෙසේ ඉල්ලිම කල බව ඔහු වැඩිදුරටත් අගමැතිනියට දන්වා ඇති බවද සදහන් වේ.