එජාප නායකත්වයෙන් රනිල් ඉවත්වෙන්න සුදානමින්..

එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගය අතර සහයෝගිතාවයන් සදහා සාකජ්ජාවක් පැවැත්වේ නම් ඊට තමන් බාධාවක් නම් ඕනැම අවස්ථාවක තමන් ඉවත්විමට සුදානමින් සිටින බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉදිරි වසර තුලදි සමගි ජන බලවේගය සහ එක්සත් ජනබලවේගය සමග එක් වි එකට සිට ගනිමින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගිම සදහා සාකජ්ජාවක් කරන බවත් එයද ඉතා කඩිනම් කරන ලෙසට එජාප කෘත්‍යාධිකාරී මංඩලයට රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර ඇති බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *