සැබැ සිතින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා නම් අලි මරන්ක බැ….

එක්සත් ජාතින්ගේ ශ්‍රිලංකා කාර්යාලය වෙත පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් හම්බන්තොට ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වනඅලින් ඝාතනය විම සම්බන්දයෙන් වගකිව යුත්තන්ගේ නිසි අවධානය ලක්නොවිම හේතුවෙන් සහ ඔවුන්ගේ නිජබිම් වලින් පිටමං කිරිම පිලිබදව සිය විරෝදය පලකරමින් එහි නියෝජිතයෙකුට සංදේශයක් බාර දීම සිදුවිය.

එහිදි අදහස් දැක්වු ආචාර්ය අජන්තා පෙරේරා මෙසේ පැවසිය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *