ගහනවද..?නැ ගහන්නෙ නැ..වයස හින්දා…මේක තර්ජනයක් ද?
කුරැනැගල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කිසිම අාකාරයකින් සිදු නොවන අතර
සංවර්ධන කටයුතු සදහා වෙන් වු මුදල් ද ආපසු භාන්ඩාගාරය වෙත යැවිම පිලිබදව පසුගියදා මුධ්‍යය මගින් අනාවරණය කර තිබුණි.
තත්වය එසේ වෙද්දි ප්‍රදේංශයේ මාධ්‍යවේදින් සහ සමාජ ක්‍රියාකාරින් ප්‍රදේශයේ පවතින අඩුපාඩු නගරසභාවේ ප්‍රධානින් වෙත පෙන්වා දෙමින් තිබෙද්දි,නගරාධිපති සහ උප නගරාධිපති යන දෙදෙනා විසින් සමාජ ක්‍රියාකාරි සසික දිසානායක පිලිබදව පොලිසිය වෙත බොරැ චෝදනා සහිත පැමිණිලි දමිමින් වරින් වර ගෙන්වන බව වාර්තාවේ.
පොලිසිය ඔහුව ගෙන්නා කල විමසීම් වලදි අදාල පාර්ශව කරැවන් නොපැමිණි අවස්ථා බොහෝමයක් වන අතර ,”ගහනවද ?වයස නිසා ගහන්නෙ නැ..යනුවෙන් යනුවෙන් කීමද තර්ජන කිරිමක්ද යන්න ප්‍රශ්ණ කර ඇත.
සමාජ ක්‍රියාකාර සසික දිසානායක පවසන්නේ අඩුපාඩු සමාජ මාධ්‍යය හරහා පෙන්විමනිසා මේ පොලිසියට කැදවන බවකි.