ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරිම මහනුවරින් අරඹයි.

ලංකාවේ රියදුරන් ලෙස කටයුතු කරන ත්‍රිරෝද රථ රියදුරන් සදහා ඔනුන්ගේ ආචාර්ය ධර්ම සහ වෘත්තිය ඵලදායි තාවය පිලිබඳව එය ඔප්නැංවිම සදහා මහනුවර ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරිම පසුගියදා ඇරඹිය.

මේ සදහා මධ්‍යම පලාත් වෙළද වානිජ හා සංචාරක දෙපාර්තමේන්තුව,මහනුවර පොලිසීය,මධ්‍යම පලාත් සභාව විසින් මෙය සංවිධානය කර ඇත.

මෙරට ත්‍රිරෝද රංථ ලක්ෂ 15ක් පවතින බවත්,ඉන් සිදුවන පාරිසරික බලපෑම අවම කරගතයුතු බවද මෙම වැඩසටහනේදි ආණ්ඩුකාර එස්.බි.එස්. අබේකෝන් පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *