ත්රස්තවාදයට එරෙහි නව පනතට මහජන අදහස් විමසයි..
රජය මගින් ඉදිරිපත්කර ඇති ත්රස්තවාදයට එරෙහි නව පනත සම්බන්ධයෙන් ලාංකීය ජනතාවට තමන්ගේ අදහස් දැක්විමට අවස්ථාව ක් පවතින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යය නිතිවේදි හර්ෂණ නානයක් කාර පවසයි.
ඒසදහා එලබෙන පෙබරවාරි 28දක්වා ජනතා අදහස් ලබාදිය හැකි බවත්,තිබු ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසිකර ඊට එරෙහිව නව පනතක් මගින් මානව හිමිකම් ආරක්ෂා කිරිමටත් ,භාෂණයේ නිදහස සුරැකෙන පරිදි මෙම පනත සැකසිම සිදුකල බවද වැඩිදුරටත් සදහන් කෙරැණි.
එසේම මෙම නව පනත භාෂාතුනෙන්ම සකසා ඇති බවද අමාක්යංශයේ වෙබ් අඩවිය පරිශිලනය කර වැඩිදුරටත් තොරතුරැ ලබාගතහැකි බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසයි.