තොරතුරැ පනතට සංශෝධනයන්ගෙනඒමට අවශ්‍යයතාවයක් නෑ..
වත්මනෙහි ජාතික තොරතුරැ පනතටසංශෙේධන හදිසියේම ගෙනඒමට කිසිදු අවශ්‍යයතාවයක් නැති බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යපාරය සිය මාධ්‍යය නිවේදනය මගින් පෙන්වා දෙයි.
එම කොමිෂන් සභාව මේ වන විට මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරිම වැදගත් කොට සලකන බවත් එම කොමිසම වෙත සිය අදහස් දක්වමින් මාධ්‍යය කිවේදනයක්නිකුත් කරමින් එහි මහලේකම් සුනිල් ජයසේකර පවසයි.