තෙවන ඇසට සුවය..ජනමාධ්‍යවේදින්ට නොමිලේ..

හෙට එනම් නොවැම්බර් 1 දා උදේ 8.00 සිට ජාතික අක්ෂි රෝහලේදි නොමිලේ අක්ෂි සායනයක් පැවැත්වෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍යය ජයරැවන් බණ්ඩාර පවසයි.

මෙය ජනමාධ්‍යවේදින්ගේ ඉල්ලීම පරිදි සිදුකරනු ලබන අතර උදේ නිරාහාරව පැමිණෙන ලෙසටත් fastin blood suger පරික්ෂණයද සිදුකරනු ලබයි.

එසේම එදිනම මාධ්‍යවේදින්ට නොමිලේ ඇස්කණ්නාඩි ලබාදීමට නියමිත ව පවති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *