තැපැල් ටෙලිකොම් සමුපකාර බැංකුවේ මහසභාව කඩවත දී..
තැපැල් ටෙලිකොම් සමුපකාර බැංකුවේ 72 වන මහාසභාව අද රාගම,කඩවත පාරේ රෝස් ගාඩන්ස් උත්සව ශාලාවේදි අද දින පැවැත් වෙන බව එම බැංකුව පවසයි.
මේ සදහා ආරාධිතයින්
මේ සදහා ආරාධිතයින් ලෙස වත්මන් තැපැල්පති රැවන් සත්කුමාර,සමස්තලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමයේ සභාපති,සමස්තලංකා ටෙලිකොම් සේවක සංගමයේ සභාපති සහ සමුපකාර සංවර්ධන කොමසාරිස් යන ආරාධිතයාන් මේ සදහා සහභාගි වාමට නියමිතව පවති.
මෙවර මහ සභාවේදි ඉදිරි වසරට අදාලව සංවර්ංධන සැලැස්ම,සාමාජිකත්වයට ලබාදෙන ණය මුදල වැඩි කිරම යන කරැණු කෙරෙහි අවධානය යොමුකිරිමට නියමිතව පවකින බව එම බැංකුවෙන් වාර්තා වේ.