ටෙල්අවි වෙරලේදි ලාංකිකයෙකු මරා දමයි..

ටෙල්අවි හි ජෆා වෙරළ තිරයේදි ලාංකික ශ්‍රමිකයෙකුට පහරදිමෙන් අනතුරුව තියුණු ආයුධයකින් කපා මරාදමා ඇති බව ශ්‍රිලංකා තානාපති කාර්යාලයෙන් වාර්තා වේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචි ඉදිකිරිම් කේෂත්‍රයේ වැඩබිමක සේවය කරන මීට මාස දෙකකට පෙර එරටට සේවය සදහා පැමිණි ඔහු 38 හැවිරිදි ලාංකිකයෙකු බව සදහන් වේ.

සිද්ධියට අදාල සැකකරැ අප්‍රිකානු ජාතිකයෙකු වන බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට විමර්ශණ අරබා ඇති බවද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *