සුවසැරියේ වර්ණයන් වල වෙනසක් නොවේ..

සුවසැරිය ගිලන්රථ සේවාවේ මෙතෙක් පැවති වර්ණයන් වෙනස් කිරිමට කිසිම ආකාරයකින් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍යය නලින්ද ජයතිස්ස පවසයි.

මෙවර අයවැයෙන් එම ගිලන්රථ සේවාවේ ගුණාත්මක අගය වැඩිදියුණු කිරිමට මිලියන 5000ක් ද වෙන්කල බව වැඩිදුරටත් සදහක් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *