සුවසැරියට තවත් ගිලන්රථ 500 ක්..
සුවසැරිය ගිලන්රථ සේවාව පුළුල් කරමින් එම ගිලන්රථ සංචිතයට තවත් ගිලන්රථ 500ක් දක්වා ඉහල දැමිමට තිරණය කල බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යය වෛද්‍යය නලින්ද ජයතිස්ස පවසයි.
එසේම මෙම ගිලන්රථ සේවයේ නියුතු වෛද්‍යය තාක්ෂණික නිළධාරින්ගේ කුසලතා වර්ධනය කිරිම සදහා අවශ්‍යය පියවරයන් ගන්නා බවත් නවින තාක්ෂණික ක්‍රමවේදයන් මේ සදහා යොදා ගන්නා බවද අමාත්‍යයවරයා වැඩිදුරටත් සදහන් කලේය
මේ සදහා ඉන්දියානු රජය සමග සාකජ්චා කර සහය ලබාගැනීමටද අපේක්ෂිත බවද වාර්තා වේ.