සුලිකුණාටුවෙන් වගාවන්ට සිදුවු හානි බරපතයි..
දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ලාංකිය වගා බිම් සදහා සිදුවු හානි පිලිබදව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩි.පි.වික්‍රමසිංහ මාධ්‍ය හමුවේදි මේබව අනාවරණය කලේය.
ඔහුගේ අනාවරණයට අනුව පැවති අපදා තත්වයන් හේතුවෙන් කුඹුරැ හෙක්ටර්යාර් 108,000ක් ද,බඩඉරිගු හෙක්ටර්යාර් 6600 ක්ද එලවළු වගා හෙක්ටර්යාර් 6143ක්ද අනිකුත් බෝග 11,000ක්ද මෙම අපදාවේදි මුළුමනින්ම විනාශව ගොස් ඇති බවද පැවසීය.
මේ සදහා වන්දි ලබාදිමේ වැඩපිළිවෙළ ඉතා ඉක්මනින් ක්‍රියාවට නංවන බවත් 1918 ක්ෂණික අංකයට අමතා මේ පිලිබදව තොරතුරු ලබාදෙන ලෙසද ඔහු සදහන් කලේය.