සුලි කුණාටුවේ බලපැම් තිබුණත් සංචාරකයින්ගේ වර්ධනයක්..
සුලිකුණාටුවේ බලපැම් සමස්ත ලංකාවටම බලපා තිබුණත් මේවන විට සංචාරකයින්ගේ පැමිණිමේ ප්‍රවනතාවය ඉහල තලයක තිබෙන බව සංචාරක පුවර්ධන අධිකාරිය පවසයි.
ඒ යටතේ මේ වන විට 25,000කට වඩා පිරිසක් ලංකාව වෙතට මේවනවිට පැමිණ ඇති බවත් එම අධිකාරිය සදහන් කරන අතර ආපදා වකවානුවේදි මෙරට තුල සිටි සංචාරකයින් 250 දෙනෙකු ද කාලගුණික පිඩාවන්ට හසුව තිබු අතර ඔවුන් එම ස්ථාන වලින් මුදවාගෙන ආරක්ෂිත ස්ථානකරා යොමුකිරිමද සිදුකල බැවින් එම ක්‍රියාවලිව සංචාරක ප්‍රජාවගේ ප්‍රසාදයට හේතු වු බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.