සුලිකුණාටුව සම්බන්දයෙන් තොරතුරු වසං කලාද..
ඇති වු කාලගුණික තත්වයන් මත සිදුවු ආපදා තත්වයන් හේතු කරගෙන ඒ පිලිබදව තොරතුරු ජාතික තොරතුරු පනත යටතේ ආයතන 5කින් සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මංත්‍රි මුජිබර් රහුමාන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ,අපදා කලමණාකරණ මධ්‍යස්ථානය,වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන වලින් මේ පිලිබදව තොරතුරු ලිඛිතව ඉල්ලා තිබුණි.
මිනිස් ජිවිත මෙන්ම දේපල මිලකල නොහැකි ලෙසට ආපදාවන්ට ලක්විම සම්බන්දයෙන් එසේ වන්නට පෙර ප්‍රතිචාර නොදැක්විමට අදාලව තොරතුරු ඉල්ලු බව එම මංත්‍රිවරයා පවසයි.