සුලිකුණාටුව හේතුවෙන් පාසල් දරැවන් 275,000ක් අගතියට..

මෙරටට බලපැ කාලගුණික විපර්යාසය හේතුවෙන් මෙරට දරැවන් 275,000ක් දෙනෙකු සදහා බලපෑම් ඇතිවි තිබෙන බව යුනිසෙප් සංවිධානය අනාවරණය කරයි.

මෙම ගංවතුර තත්වයන් මත බහුතරයක් වු පාසල් දරැවන්ගේ පෙලපොත් ඇතුළු පාසල් උපකරණ ගංවතුරට හසුව විනාංශවි ගොස් ඇති අතර පාසල් වයසේ පසුවන දරැවන් අධ්‍යපනය ලබන පාසල් 1000කට ආසන්නවු ප්‍රමාණයක් සුළු හා අර්ධ වශයෙන් විනාශව ගොස් ඇති බව අධ්‍යපන අමාත්‍යාංශය අනාවරණය කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *