සුඩානය වැනසීමට එරෙහිව ලාංකීකයෝ ගාළුමුවදොරට..
එදා ගාසාවට එරෙහිව ප්රහාරයන් දියත් වුයේ මානව හිමිකම් ජාත්‍යාන්තර සම්මුතින් පවා නොතකමිනි.එසේම අද සුඩානය වැනසීමටද ප්රයත්න දරමින් සිටි. ඒ වෙන දෙයක් සදහා නොව ඒ රටතුල පිහිටි රත්තරං නිධියන් අත්පත් කරගන්නට යයි තතු දන්නෝ පවසයි.
ඒ රටතුල එවැනි තත්වයක් පැවතියත් ලාංකිකයින් ලෙසට ගාළුමුවදොර දි සුඩානයේ නිදහස පතා නිහඩ විරෝධතාවයක් පැවැත් විය.
එහිදි විරෝධතා කරැවන් දැක්වු අදහස් මෙ අන්දමට වාර්තා විය…