ශ්‍රිලංකා නිදහස් පක්ෂය සක්‍රීය පක්ෂයක් නොවේ..

වත්මන් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් මැතිවරණ කොමිසමට ගොස් පක්ෂය පිලිබදව කල විමසීමකදි එම කොමිසමේ නීති අංශය විසින් මේ වන විට එම පක්ෂය සක්‍රීයව නොපතින බැවින් එය අක්‍රීය පක්ෂයක් බවට පෙන්වා දි ඇත.
එසේම මෑත කාලයේදි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ කල පත්විම් නිත්‍යනුකුල නැති බවත් පවසා ඇති අතර එය සක්‍රීය විමට නම් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය යටතේ වැඩකටයුතු ඇරබිය යුතුබවද සදහන් කර ඇත.
එම කරැණු කාරණා සැලකිල්ලට ගනිමින් පක්ෂයේ ක්‍රියාකාරින් සහ විධායක සභිකයින් බෙදි වෙන්විම වෙනුවට සියළුම පාර්ශවයන් එකමුතු වන ලෙසට ඉල්ලීමක් කරන බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *