ශ්‍රිලංකා නිදහස් පක්ෂය එකතු කරන්න වෑයමක්..

පැවති දේශපාලන තත්වයන් හමුවේ විවිධ කොටස් වලට බෙදි දේශපාලන කදවුරැ වල මේ වන විටත් ස්ථාන ගතව සිටින ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරින් ඒකරාශි කරමින් නැවත ශ්‍රිලංකා නිදහස් පක්ෂය සවිමත් කිරිමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව එම පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් අප වෙත පැවසීය.

තත්වය එසේ තිබියදි හදිසියේම ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් විධායක සභාවත් සමස්ත ලංකා කාරක සභාවක් ද අද අනීතික ලෙසට රැස් කිරිමට කටයුතුද යොදා ඇති බවද සදහන් වේ.

නමුත් එයද මැතිවරණ කොමිසම පිලිනොගන්නා අතර ඉදිරියේදි නිත්‍යනුකුල ලෙසට කැදවිමක් සිදුකරන බවද එහි ප්‍රකාශකයෙකු පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *