සිසු දියණියන්ට ජනවාරියේ සිට සහනයක්..
ලබන වසරේ ජනවාරියේ සිට සිසු දියණියන් සදහා සනිපාරක්ෂක තුවා නොමිලේ බෙදා දීමට තිරණය කර ඇති අතර අධ්‍යපන සහ උසස් අධ්‍යපන අමාත්‍යය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සහ නියෝජ්‍යයඅමාත්‍යය වෛද්‍යය මධුර සෙනවිරත්න ගේ මුලිකත්වයෙන් මේපිලිබදව මුලික සාකජ්චාවක් පැවැත්විය.
මෙය ජාතික ව්‍යපෘතියක් ලෙසට ඇරබෙන අතර ග්‍රාමිය වතු සහ ආර්ථික දුෂ්කරතා සහිත පාසල් දරැවන් ඉලක්ක කරගකිමින් මෙටඅරබන බව ද සදහන් වේ.
මෙම වැඩසටහන සදහා රජය බිලියන 1.44ක් වෙන්කර අරති අතර රැපියල් 1440ක වාර්ෂිකව තිලිණ පතක් නිකුත් කිරිමට නියමිත බව වාර්තා වේ.