සිරිමාවෝ බාලිකාව ගැන අධ්‍යපන බලධාරින්ගේ අවධානයට..
කොළඹ සිරිමාවෝ බාලිකාවේ පසුගිය දා පැවති වර්ණ ප්‍රදානොත්සවයේදි අනාවරණය කල සිද්ධිය සම්බන්දයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යපන අමාත්‍යංශය මගින් එහි වත්මන් විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැදවා ඇත.
මේ පිලිබදව සමාජ මාධ්‍යය ඔස්සේ පලවු විඩියෝ පටය උපයෝගි කරගෙන ඇති අතර එම වාර්තාව ලැබුංණ පසුව මුලික විමර්ශනයන් අරබන බව සදහන් වේ.