SHOE FAIR 2025 ප්‍රදර්ශණය හා සම්මේලන ශාලාවේදි අරබයි..
වසරේ දැවැන්තමලමා හා කාන්තා සහ පිරිමි යන පාරිභෝගික ජනතාව වෙත මාදිලි තුන්දහසකටත් වඩා පාවහන් වෙළද සැණකෙලිය හතර වන දිනටත් අද එම ශාලාවෙදි පැවැත්වෙමින් පවති.මෙය අටවන වතාවට පැවැත්වෙන බව සදහන් වේ.
එම වෙළද ප්‍රදර්ශණය 31 වනදා රාත්‍රි දහය දක්වාම පැවැත්වෙන අතර මෙහි නිලබැංකු සහකරැ ලෙස ලංකාබැංකුව කටයුතු කරයි.