සණස මාෆියාවට එරෙහිව පෙලගැස්මක්…
සණස සංවර්ධන බැංකුවෙන් ණය ලබාගත් ගණුදෙනු කරැවන් එම බැංකුවේ විනිවදභාවයකින් තොර ප්‍රතිපත්තිය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගණුදෙනුකරැවෝ සිය විරෝදය මෙම බැංකුව වෙත පලකරමින් සිටි.
අනික් බැංකුත් හා සසදා බලන කල වරින් වර පොලි වැඩිවිම් නොදන්වා සිදුකරන ලබන අතර ඉන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් ,එසේ අගතියට පත් පාර්ශවයන් නියෝජනය කරමින් පසුගියදා මාධ්‍යය වෙත අදහස් දැක්විය.
එසේම මේ ආකාරයට සණස බැංකුවෙන් ණය ලබාගෙන අපහසුතාවයන්ට පත්ව ඇති අයකු නම්ලීසිං හා ණය වාරික ගෙනන්ගේ සංගමය දැනුවත් කරන ලෙසටද ඔහු පවසයි.