සමාජ මාධ්‍යය පරිහරණය කරන්නේ නම් පරිස්සමෙන්..
මේ දිනවල සමාජ මාධ්‍යය හරහා සිදුවන වංචනික ක්‍රියාවන් දිනෙන් දිනම ඉහල යමින් පවතින බව ඒ පිලිබදව අවධානයෙන් සිටින ලෙසට සමාජමාධ්‍යය පරිශිලකයන්ගෙන් ශ්‍රිලංකා පරිගණකය හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලා සිටියි.
පැවති ආපදා තත්වයන්ට මුවාවි මෙලෙස වංචනික ක්‍රියාවන් සිදුවන බවත් ඒ හරහා මුදල් ගසා කැම්ද සිදුවන බවද එම සංසදය පෙන්වා දෙන අතර මේ පිළිබදව srilanka cert ආයතනය වෙතද පැමිණිලි දැලකිය යුතු ප්‍රමාණයක් ලැබි ඇති බවද සදහන් වේ.