සජිත් ගෙන් නාමල් ගෙන් අහන්න IMF ගිවිසුමේ මොනවටද විරැද්ධ කියලා…
පසුගියදා ජනඅරගල ව්‍යාපාරයේ පැවති මාධ්‍යය හමුවකදි දුමින්ද නාගමුව ගෙන් මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්ණ වලට පිලිතුරැ දෙමින් කියා සිටියේ සජිත් ගෙන් සහ නාමල්ගෙන් අහන්න IMF ගිවිසුමේ මොනවටද තමන් විරැද්ධ යනුවෙන් ඔහු පැවසීය..