සාහිත්‍යවේදි සෝමා ජයකොඩිගේ අවසන් කටයුතු බංඩාරගමදී..

ප්‍රවින ග්‍රන්ථ කතුතුවරියකු වු සෝමා ජයකොඩි අභාවප්‍රාප්ත වන විට 78 වියෙහි පසු වු අතර,ඇය කලක් රෝගාතුරව කටයුතු කලබව සදහන් වේ.

ඇය විසින් සම්පාදිත ග්‍රන්ථ අතර ලාදළු බෙ⁣ා්පත්,කැන්ගරැවෝ,කදුළුබැද්ද,කර්නල්ගේ බිරින්දෑවරැ යන ඒවා වන අතර ලමා,අධ්‍යපනය ,බෞද්ධ,චරිත කතා ඇය අතින් ලියවුන ග්‍රන්ථයන් වේ.

අද දිනයේ එනම් (29 දා) බණ්ඩාර ගම,අදුන්වත්ත ආදාහනාගාරයේදි සිදුකරන බව සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *