සදාචාර විරෝධි පුවත් මුදාහැරිම ගැන දැඩි පියවර..

පවතින ආපදා තත්වය පදනම් කරගෙන සදාචාර විරෝධි පුවත් සමාජමාධ්‍යය උපයෝගි කරගනිමින් මුදාහරින්නන්ට එරෙහිව නිතීමය වශයෙන් කටයුතු කිරිමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක පවසයි.

එසේ එවැනි පුවත් සමාජගත කිරිමෙන් වලකින ලෙසද ඉතා ගෞරවයෙන් සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රටම එකට සිට ආපදාවන්ට ලක් වුවන්ට සහන සැලසීමේ ජාතික ක්‍රියාන්විතයේ යෙදෙන මෙවන් අවස්ථාවක අසත්‍ය තොරතුරු සමාජගත කිරිමද සදාචාරය විරෝධි බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

මේ පිළිබදව ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරිගණක විමර්ශණ අංශය මගින් මුලික විමර්ශනයන් අරබා ඇති බව ද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *