රෝසපාට ඔක්තෝබරය පාර්ලිමේන්තුවෙන් අරඹයි..
රෝස පැහැති ඔක්තෝම්බරය හෙවත් පියරැ පිලිකා පිළිබඳව දැනුවත් කිරිම පාර්ලිමෙන්තුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සමගින් ආරම්භ විය.
මෙම වැඩසටහන පරේලිමේන්තු මංත්‍රි කාන්තා සංසදය විසින් දියත් කල අතර පියයුරු පිලිකා පිළිබදව දැනුවත් කිරිම සංකේතවත් කරමින් රෝසපැහැති ලාංචනයක් සහ අත්පලදනාවන් පරේලිමේන්තුව තුලදි පැලදිමද ආරම්භ කෙරැණි.
මෙම වැඩසටහනට ජාතික පිලිකා මර්දන වැඩසටහන සහ ඉන්දිරා පිලිකා භාරයේ නියෝජිතයින්ද මෙ සදහා සහභාගි විය.