රේගුවෙන් වාර්තාවක්..
මෙම වසර තුල එකතු කරනු ලැබු බදු ආදායම ට්‍රිලියන දෙකේ සිමාව ඉක්මවා ගොස් ඇති බව රේගු දෙපාර්තමෙන්තුව සදහන් කරයි.
වසරක් තුල මෙතෙක් කල් එකතු කල බදු ආදායම් වල ඉහලම ආදායම මෙම බදු අදායම බව සදහන් වේ.
2025 වසර සදහා රජය විසින් තම ආයතනයට පවරා ඇති ආදායම් ඉලක්කය රැපියල් ට්‍රිලියන 2.115 වන අතර එම ඉලක්කය වෙත රේගුව පහසුවෙන්ම ලගාවිය හැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරැක්ගොඩ පවසයි.