RED සංවිධානය කාන්තා අපිට හඬක් නගන්න අවස්ථාව උදා කරලා දුන්නා..
සෑම වසරකම විවිධ වු ආකාරයෙන් සමරන ලබන ජාත්‍යන්තර කාන්කා දිනය ලෝකයේ පවතින කාන්තා සංවිධාන මෙන්ම කාන්තාවෝද මහත් උනන්දුවකින් සැමරිම මෙවරද අමතක කර නැත.
ඒ අතර මෙවර කාන්තා දිනය මෙලෙස සනිටුහන් වෙද්දි ලාංකීය කාන්තාවන් අතර ශ්‍රමික කාන්තාවන් සුවිශේෂි වු බව නොරහසකි.
එවන් පසුබිමක ඇඟළුම් කේෂ්ත්‍රයේ නියුක්ත ශ්‍රමික කාන්තාවන් නියෝජනය කරමින් නදිකා කුමාරි මෙලෙස අප වෙතට සිය අදහස් දැක්වීය..