රාජ්‍යය රැපවාහිනි සම්මාන උලෙළේදි වියළි පෙරමුණට..

රාජ්‍යය රැපවාහිනි සම්මාන ප්‍රදානය ප්‍රදානය 2025 නිල උත්සවය කොළඹ කෞතුකාගාර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වු අතර එය චාමි උත්සවයක් ලෙසින් පැවැත්විමද මෙවර එම උත්සවය විශේෂත්වයක් විය.

එහිදි පැවති සුලිකුණාටුව හේතුවෙන් අවතැන් වු සහ පීඩාවන්ට පත්වු ලාංකීය ජනතාව සිහිපත් කරමින් කෙටි නිර්මාණයක් ඉදිරිපත් කිරිමද මෙහි තවත් සුවිශේෂත්වයක් විය.

එම උලෙලේ සිංහල නාට්‍යය අංශයේ ⁣ප්‍රතිභාවයන් පෙන් වු කලාකරැවන් සදහා පිදෙන සම්මාන උත්තමාචාරයේදි ජාතික රැපවාහිනියේ “වියලි” ටෙලි නාට්‍යය ඉදිරියෙන්ම සිටි අතර එහි හොදම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් පිදෙන සම්මානය මංජුල අයගම වෙත පිරිනැමුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *