QR ලියාපදිංචියට whatsapp අංකයක්..

ජාතික ඉන්ධන බලපත්‍රය ලෙසට මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින QR කේතයට සහය විම සදහා අදාලව රථ වාහන පදවන්නන්ට විශේෂ WHATS APPS අංකයක් හදුන්වා දි ඇත.
එම අංකය ලෙසට 0760001919 වෙතට ඔබගේ වාහන අංකය යොමුකලයුතු වන අතර ඒ සදහා ජාතික හැදුනුම්පත් අංකය, රියදුරැබලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ,ආදායම් බලපත්‍රය ,වාහනය ලියාපදිංචි කිරිමේ සහතිකයේ කොපියක් මේ සදහා යොමුකලයුතු බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *