QR ගැන කියන්න 1919 අමතන්න..
ඉන්ධන QR කේතයේ ලියාපදිංචි යේදි මේවන විට ඇතිවි ඇති ගැටළු සහගත තත්වයන් පිලිබදව ජනතාවගෙන් පැමිණෙන මැසිවිලි පිලිබදව තම අවධානය යොමු කරමින් එම ගැටළු නිරාකරණය කර ගැනිම සදහා 1919 ක්ෂණික දුරකතන අංකයට අමතන ලෙසට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම මේ වන විටත් කාර්යක්ෂම සේවාවක් ලබාදිම සදහා ලබාදි ඇති උපදෙස් අනුගමනය කරන ලෙසට සදහන් කරන අතර ලබාදි ඇති ක්‍රියාවලිය තුලදි පැන නැගි ඇති ගැටළු නිරාකරණය කර ගැනිමට ඉහත අංකයට අමතන ලෙසට එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.