QR ක්‍රමය ගැන මට තියෙන ප්‍රශ්ණ හැම කෙනෙකුටම තියෙනවා..
නවලංකා නිදහස් පක්ෂයේ භාන්ඩාගාරික ශිරාස් යුනුස් මේ වන විට හදුන්වා දි ඇති,යම් යම් ගැටළු සහගත තත්වයන්ට විටින් විට පත් වෙමින් පවතින ඉන්ධන ලබාගැනිමේ කෝටාව හා සම්බන්ධ QR කේතය සම්බන්දයෙන් අදහස් පලකලේ මේ අන්දමටයි..