QR හුටපටෙන් වාහන පදවන්නන් අලි අමාරැවක..

ඉන්ධන ලබාගැනිම සදහා වත්මන් රජය විසින් මීට පෙර තිබු QR කේතය නැවත ආරම්භ කිරිම හේතුවෙන් ඇතැම් වාහන පදවන්නන්ට තිබෙන QR සදහා ඉන්ධන ලබාගැනීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව වාර්තා වේ.
මෙසේ පවතින QR කේත සදහා ඉන්ධන ලබාගැනිමට යාමේදි එවකට තිබු ජංගම දුරකතන අංකයන් වෙනස්විම හෝ අවලංගු වි හෝ අදාල QR කේතයන් හිමි පුද්ගලයන් විදේශ ගතව සිටිම හේතුවෙන් තමන් වෙතට දැනට ඇති වාහන සදහා QR හරහා ඉන්දන අද වන විට ලබාගැකීමට නොහැකිව පවති.
යෙට විසදුමක් ලෙසට අළුතින් QR කේතයන් නිර්මාණය කර ලබාදිමෙන් මෙම ගැටළුව නිරාකරණය කරගතහැකි බව සදහන් වේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *