PTA-PSTA අණපනත් තවත් එපා..

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත සහ යෝජිත ත්‍රස්තාදයෙන් රාජ්‍යය මුදා ගැනීමේ ජනතා මර්දනීය අණ පනත් වහා හකුලා ගන්නා ලෙසට වත්මන් රජයට බලකරමින් විරෝධතාවයන් පවත්වන බව වාර්තා වේ.
මෙම විරෝධතාවය පෙබරවාරි 13දා අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදි සවස 2.00ට ඇරබිමට නියමිතව පවතින බව සිවිල් සංවිධාන පවසයි.
එසේම මෙම අණපනත් වහා හකුලා ගන්නා ලෙසට රජයට බලකරන බවත් එම විරෝධතාවය එක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *