PTA පනත අහෝසි කිරිමටකමිටු වාර්තා ඇමති අතට..

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසිකර දැමිම සදහා වු කමිටු වාර්තාව එම කමිටුව මගින් අධිකරණ අමාත්‍යය වරයා වෙතට බාරදුන් බව එම කමිටුවේ සභාපති ජනාධිපති නිතිවේදි රියෙන්සි අර්සකුලරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් මේ පිලිබදව කරැණු දක්වමින් කියා සිටියේ එම කමිටු වාර්තාවට අදාලව නිර්දේශයන් මෙම කමිටු වාර්තාව සමග ඉදිරිපත් කල බවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *