පොලිතින් බෑග් වෙනුවට කඩදාසි බෑග්..

පොලිතින් බෑග් වෙනුවට කඩදාසි බෑග් පරිසර හිතකාමි ලෙසට නිර්මාණය කර නිෂ්පාදනය කිරිමට පියවර ගන්නා ලෙසට පරිසර අමාත්‍යංශයට මුලිකත්වය ගෙන ඒ සදහා කටයුතු කරන ලෙසට ආශිංක අධික්ෂණ සභාවේදි යොජනාකර ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රියාමාර්ගය තුලින් පොලිතින් බෑග් භාවිතය අවම කිරීමටද සිදුවන බවත් සලකාබැලිම සිදුවන බවද වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *