පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනිසිටි නිතිවේදියාට නිතිවේදින්ගෙන් විරෝධය..
ගල්කිස්ස උසාවි බිමේ ර නිතිවේදි සංගමයේ නිතිවේදි තාරක නිතිවේදි ගුණරත්න වන්නිනායක ගේ පාර්ශවයෙන් නිතිවේදින් පිරිසකගෙන් විරෝධය එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.
එලෙස එල්ලවන විරෝධය හමුවේ නිතිවේදි තාරක විසින් මාතර නිතිවේදි සංගමයෙන් ද ඔහු ඉල්ලා අස්විමටඑම සමයේ විධායක කමිටුව වෙතට ලිපියක් භාරදි ඇති බවද පැවසේ.