පේදුරුතුඩුවෙන් ලන්ච් ශිට් තහනමට..
එලබෙන ජනවාරි පලමුවැනිදා සිට පේදුරුතුඩුව නගර සභාව විසින් හෝටල් සහ අලෙවිසැල් තුල සම්පූර්ණයෙන්ම ලන්ච්ශිට් තහනමට ලක්කර ඇති බව වාර්තා වේ.
ආහාර අලෙවිසැල් හිමිකරැවන් සමග එම ප්‍රදේශයේ පැවති සාකජ්චාවකදි මෙම තිරණයකට එලබුණ බව එම නගරසභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසයි.
මෙම තීන්දුව තදින්ම ක්‍රියාත්මක කරන බවත් ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන්ගේ ව්‍යාපාරික බලපත්‍රය අහෝසි කරනබවද සදහන් වේ.