පවුල් සෞඛ්‍ය සේවාව සම්බන්දයෙන් වෘත්තිය සමිති හමුවක්..

පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා සෞඛ්‍ය නියෝජ්‍යය අමාත්‍යය වරයා අතර මෙම සේවාවට අදාලව පැනනැගී ඇති ගැටළු සම්බන්දයෙන් ඒවා නිරාකරණය කරගැනීම සදහා වෘත්තීය සමිති හමුවක් පසුගියදා පැවැත්විය.

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින වසර 3ක දිර්ඝ පුහුණුව,ස්වාධින සේවාවක් බවට පත්කර ගැනීම,ඒසදහා පුහුණු පාසල් ආරම්භ කිරිම,අතිකාල හා ගමන් වියදම් පරිවර්තන දිමනාවන් යන විශේෂ කරැණු මෙහිදි නියෝජ්‍යය ඇමතිවරයගෛ් අවධානය සදහා යොමුකල බව පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *