පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් පුඡිත-හේමසිරිට එරෙහිව නඩුවජනවාරි 26 දා..
පාස්කු ඉරැදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල විමට නියමිත බව තොරතුරැ ලැබි තිබියදි එය වලක්වා නොගැනිම හේතුවෙන් චෝදනාවන්ට ලක්ව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුඡිත ජයසුන්දරට එරෙහිව පනවා තිබු නඩු කටයුත්ත ජනවාරි 26 දා කැදවන ලෙසට මහාධිකරණය නියෝගයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.
මෙම නඩුව සදහා මෙතෙක් විනිසුරැ මඩුල්ලක් නම්කර නොතිබු බැවින් ජනවාරි 26 දා කැදවිමට සිදුවි ඇති බව සදහන් වේ.