පාසල්වල ගුරැ පුරප්පාඩු 36,178 ක්..
ගුරැ වෘත්තීකයන් බදවා නොගැනීම සම්බන්ධයෙන් ගුරැ සංගම් විෂයභාර අමාත්‍යය ,අග්‍රමාත්‍යය හරිනි අමරසුරියගෙන් කල විමසීම් වලදි ඇය පිලිතුරැ දෙමින් කියා සිටියේ පලාත් සහ ජාතික පාසල් වල ගුරැ පුරප්පාඩු 36,178ක් පවතින බවය.
මේ සම්බන්දයෙන් මේ වනවිට නඩුකටයුත්තක් පවතින බවත්,එය විසදුමකට පැමිණි වහාම එම ගුරැපුරප්පාඩු පිරවිමට කටයුතු කරන බවද සදහන් කලේය.
තව නොබෝ දිනකින් ඊට අදාල ගැසට්පත්රය නිකුත්කිරිමට මුලික කටයුතු සිදුකරන බවයි.