පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ඉවත් කරන්න අනුමැතිය..

සෙතෙක් පැවති පාර්ලිසේන්තු මංත්‍රීවරැන් සදහා ලබාදෙනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉවත් කිරිම සදහා 2025.6.16 දින පැවති අමාත්‍යව මංඩල රැස්විමේදි අනුමැතිය ලැබි ඇති බව වාර්තා වේ.

ඊට අදාල නීතිමය ලියවිල්ල වඅ පාර්ලිමේන්තු මංත්‍රි වරැ සදහා විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරිමේ නිතී කෙටුම්පත පාර්ලිමේන්තුව වෙතට ඉදිරිපත්කිරිමටබ කැබිනට් මංඉලය අනුමත කර ඇති බන සදහන් වේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *