පාර්ලිමේන්තු සේවකයෝ වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි..
පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරිමේ කමිටුවට සිය විරෝධය පලකරමින් පාර්ලිමේන්තු සේවකයෝ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවිමට සුදානමින් සිටියි.
අයවැය පැවැත්වෙන කාලසිමාව තුල මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නරතවන බව එහි සේවකයෝ පවසයි.
අදාල කමිටුව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම සේවකයෝ 850 දෙනෙකු මේ සදහා සිය විරෝදය පලකරමින් කතානායක වරයා වෙතද මේ සම්බන්දයෙන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.