පාර්ලිමෙන්තුවේ අයවැය සම්බන්ධයෙන් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදිනිය අපහසුතාවයට පත් කිරිම හෙලා දකි..
පාර්ලිමෙන්තුවේ අයවැය සම්බන්දයෙන් සම්මුඛ සාකජ්ජාවක් ලබාගැනිමට ගිය මාධ්‍යවේදිනියක් අපහසුතාවයට ලක්වන පරිද්දෙන් කටයුතු කිරිමේ පුවතක් පාර්ලිමේන්තුවේන් වාර්තා විමද ඉතා කණගාටුදායක තත්වයකි.
ඒ පිලිබදව ශ්‍රිලංකා පාර්ලිමෙන්තුවේ මාධ්‍යය වේදින්ගේ සංගමය සිය කණස්සල්ල පලකරන බවත් එහි සභාපති මාධ්‍යවේදි නිලන්ත මදුරාවල සදහන් කරයි.
එසේම මේ සිද්ධිය සම්බන්ධව විමර්ශණ පරික්ෂණයක් පවත්වා සිද්ධියට අදාල නියෝජ්‍යය ඇමති වරයා සම්බන්දෙන් නීතිමය පියවර ගන්නා ලෙසට ද මාධ්‍යය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් මාධ්‍යවේදි තරිදු උඩුවරගෙදර ජනමාධ්‍යය නියෝජ්‍යය ඇමතිනියගෙන්ද ඉල්ලීමක් කර ඇති බවද සදහන් වේ.