පරිසර පද්ධතිය රකින්නට 1995 ට කියන්න..

පරිසර පද්ධතියට සිදු කරනු ලබන හානිදායක තත්වයන් පිලිබඳව ඔබට දැනගන්නට ලැබුංණ විගස ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සදහා නව දුරකථන අංකයක් ලබාදි ඇත.

පරිසරයට සිදුවන අපරාධයන් අවස කර ගැනිම සහ වලක්වාගැනිම සදහා 1995 අංකයට අමතා තොරතුරැ ලබාදෙන ලෙසට පරිසර අමාත්‍යංශය සිය නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියි

එසේ තොරතුරැ ලත් විගස අදාල බල ප්‍රදේංශයේ ආරක්ෂක අංශ සහ වන සංරක්ෂණ නිළධාරින් ඊට සෘජුවම සම්බන්ංධ වෙමින් අදාල කටයුතු කරන බව පරිසර අමාත්‍යංශය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *