පඬුකරද ගහේ සිද්ධියට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
පසුගිය වකවානුවේ පඬුකරද ගහ සම්බන්දයෙන් මාධ්‍යය හරහා කතාබහට ලක්වි තිබුණි
මේ සිද්ධිය සම්බන්දයෙන් තවත් කරැණු මතු කරමින් පරිසර ක්‍රියාකාරි ප්‍රියන්ත හේරත් අල්ලස් කොමිසම වෙතට පැමිණිල්ලක් ඉදිරිපත කල අතර එහිදි ඔහු අදහස් පැවසුවේ මේ අන්දමටය….