ONMAX-DT වංචාව ගැන පැමිණිලි 20931ක්..
නීතිවිරෝධි පිරිමිඩ් වංචාවක් වු onmax-dt හරහා ඉන් අගතියට පත් වු වන්ගෙන් ලැබුණු පැමිණිලි ගණන 20931ක් බව වාර්තා වේ.
මෙලෙස අගතියට පත් වු පාර්ශවයන්ට මේ පිලිබදව පැමිණිලිකිරිම සදහා 2025 ජුලි සිට සෙැම්බර් 2 දා දක්වා කාලයක් ලබාදි තිබු අතර මේ හරහා සිදුවු මුල්‍යය පාඩුව බිලියන 11ක් බවත් අධිකරණය පවසයි.
නමුත් මෙම බරපතල මුල්‍යය වංචාවට අදාල සැකකරැවන් තවමත් නිදැල්ලේ සිටින බව අගතියට පත් වු පාර්ශවයන් පවසයි.